Thursday, March 13, 2008

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අදාල ධීවර ගම්මාන

1. කම්මල්තොට පෙදෙස
2. කොච්චිකඬේ චතුරස‍්‍රය
3. පළඟතුරය බොක්ක
4. රීටා පාර බොලෙඤ්ඤො මාවත
5. ලූවිස් පෙදෙස
6. වැල්ලවීදිය උතුර
7. කාදිනල් කුරේ මාවත
8. කාදිනල් මාවත
9. කුට්ටිදූව
10. තලාදූව
11. ශා. ආනා ප‍්‍රනාන්දු මාවත
12. ජූඞ් පෙදෙස
13. සිරිවර්ධන පෙදෙස
14. කුරුස පල්ලිය
15. පල්ලිය වත්ත
16. පිටිපන ලෙල්ලම
17. පිටිපන දකුණ පෙදෙස
18. දූපත් අංක 11
19. පෝරුතොට
20. කම්මල් මෝය
21. එ්ත්තුකාල
22. ඇන්ඩර්සන් පෙදෙස
23. කුඩාපාඩුව
24. වැල්ලවීදිය දකුණ
25. සූරිය පාර
26. කාමච්චෝඩය

27. ශා. සේවියර්
28. කුවින්ටන්
29. කිරිල්ලගහ
30. මංකුලිය
31. මාටින් පාර
32. මුන්නක්කරය
33. දූව
34. පිටිපන උතුර
35. දූපත් අංක 01
36. ප‍්‍රීමා ඇළ පෙදෙස
37. එරණවිල
38. මැද පිටිපන
39. කිතුල්ගස්තොට
40. අලූත්කූරුව
41. තලාහේන
42. පුංචි වැල්ල
43. ප‍්‍රැන්සිස්කු
44. මෝලවත්ත
45. මරක්කලවත්ත
46. මහවත්ත
47. පිටිපන
48. බසියවත්ත
49. මහවැල්ල
50. බලූ පල්ලම
51. පල්ලිය පාර
52. කැපුන්ගොඩ

තොග වශයෙන් මසුන් අලෙවි කරන මධ්‍යස්ථාන
1. මීගමුව ලෙල්ලම
2. මංකුලිය ලෙල්ලම
3. මීගමුව කොටුව පිට්ටනිය අසළ
4. මීගමුව කුට්ටි ¥ව වෙරළ
5. කම්මල්තරය තොටුපල
6. පළඟතුරය තොටුපල
7. පිටිපන ලෙල්ලම
8. කැපුන්ගොඩ මහවැල්ල
9. සෙත්තප්පාඩුව රජ වැල්ල
10. දුංගාල්පිටිය බලූ පල්ලම
සිල්ලරට මසුන් අලෙවි කරන ස්ථාන
1. ලෙල්ලම අසළ මසුන් වෙළඳ පොල
2. කාමච්චෝඩය මසුන් වෙළඳ සැල
3. කම්මල්තරය පල්ලිය අසළ
4. කොච්චිකඬේ පොදු වෙළඳ සැල


__________________________________________

මීගමුව ධීවර කර්මාන්තය

1. මුහුදු තීරයේ දිග ( කම්මල්තොට සිට කැපුන්ගොඩ දක්වා * - කි. මී. 20
2. කළපු තීරයේ දිග ( කුරණ සිට කැපුන්ගොඩ දක්වා * - කි. මී. 43. 2
3. මීගමුව කළපුවේ මුළු වර්ග ප‍්‍රමාණය - හෙක්. 2000
4. ධීවරයින් සංඛ්‍යාව මුහුදු - 13285
කලපු - 2339
5. ධීවර යාත‍්‍රා සංඛ්‍යාව - යාන්ත‍්‍රික - අඩි 28 - 32 - 177
අඩි 34 - 40 - 2
යාන්ත‍්‍රික නොවන බහුදින ධීවර යාත‍්‍රා - අඩි 24 - 34 - 97
ෆයිබර් ග්ලාස් ධීවර යාත‍්‍රා - අඩි 18 1/2 - 1209
ඔරු - 1021
තෙප්පම් - 567
මා දැල් පාරු - 10
යාන්ත‍්‍රික ඔරු - 3

6 මාලූ නිශ්පාදනය - දෛනික - කි. ග‍්‍රැ. 13 642
මාසික - කි. ග‍්‍රැ. 414 965
වාර්ෂිකව - කි. ග‍්‍රැ . 4979577

7. ධීවර ගම්මාන - 52
8. ධීවර ගම්මාන වලට අදාල ග‍්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව - 31
9. ධීවර පරික්ෂක කොට්ඨාශ සංඛ්‍යාව - 11
10. ධීවර පරික්ෂකවරු සංඛ්‍යාව - 12
11. ප‍්‍රධාන ධීවර පරික්ෂකවරු - 3
12. සහකාර අධ්‍යක්ෂකවරු සංඛ්‍යාව - 1
13. සහකාර නාවික ඉංජිනේරු සංඛ්‍යාව - 1
14. ධීවර සමාජ සංවර්ධන සහකාරවරුන් - 1



මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති ධීවර පරික්ෂක කොට්ඨාශ
1. කම්මල්තරය
2. එ්ත්තුකාල
3. කුඩාපාඩුව
4. නගරය 1
5. නගරය 2
6. නගරය 3
7. පිටිපන
8. අලූත්කූරුව
9. කැපුන්ගොඩ

__________________________________________

1. කම්මල්තොට ධීවර පරික්ෂක කොට්ඨාශයේ පිහිටි තොටුපලවල්
* ශා. අන්තෝනි තොටුපල
* කුඥ්ඥන්පාඩු තොටුපල
* මහපාඩු තොටුපල
* පෝරුතොට තොටුපල
* කම්මල්මෝය තොටුපල

2. එ්ත්තුකාල ධීවර පරික්ෂක කොට්ඨාශයේ තොටුපලවල්
* සට්ටම්හය තොටුපල
* කුරුසගහ තොටුපල
* උඩප්පු මාදැල් තොටුපල
* කුරුයඞ්පාඩුව තොටුපල

3. කුඩාපාඩුව ධීවර පරික්ෂක කොට්ඨාශයේ තොටුපලවල්
* රීටා පාර වෙරළ
* බොලෙඤ්ඤෝ මාවත වෙරළ
* ලූවිස් පෙදෙස වෙරළ

4. නගරය 1 ධීවර පරික්ෂක කොට්ඨාශයේ තොටුපලවල්
* කුඩා කුට්ටිදූව උසාවිය අසළ කළපුව
* කුට්ටිදූව කළපු ඉවුර
* මීපුර හෝල් එක ළඟ වැල්ල
* කොටුව පිට්ටනිය අසළ වෙරළ
* සූරිය පාර තොටුපල
* කාදිනල් කුරේ මාවත තොටුපල
* වැල්ලවීදිය පල්ලිය පිටුපස තොටුපල

5. නගරය 2 ධීවර පරික්ෂක කොට්ඨාශයේ තොටුපලවල්
* කට්ටුදැල් තොටුපල
* ශා. සේවියර් තොටුපල
* කුවින්ටින් චතුරස‍්‍රය
* ශා. සේවියර් මාවත තොටුපල
* ශා. ආනා ප‍්‍රනාන්දු මාවත තොටුපල
* කිරිල්ලගහ තොටුපල

6. නගරය 3 ධීවර පරික්ෂක කොට්ඨාශයේ තොටුපලවල්
* රෙජිනා පාර අසළ තොටුපල
* සිරිවර්ධන පෙදෙස අසළ තොටුපල
* කළපුව අවට
* මෝඩ ඇළ පාලම අවට
* ශා. මාටින් පාර අවට තොටුපල
* මංකුලිය සමිතිය අසළ තොටුපල
* මුන්නක්කරය සේරම් එක අසළ තොටුපල
* දියත් මග අසළ තොටුපල

7. පිටිපන ධීවර පරික්ෂක කොට්ඨාශයේ තොටුපලවල්
* දූව
* පිටිපන දකුණු ලෙල්ලම
* මීගමුව දකුණු ධීවර සමිතිය අසළ තොටුපල
* එරණවිල තොටුපල
* කිතුල්ගස් තොටුපල
* මරක්කලවත්ත තොටුපල
* කුඩා ගඟ තොටුපල
* 1 වන දූපත අසළ තොටුපල
* 2 වන දූපත අසළ තොටුපල
* මැද පිටිපන තොටුපල
* මහවත්ත තොටුපල
* කිතුල්ගස් තොට තොටුපල

8. අලූත්කූරුව ධීවර පරික්ෂක කොට්ඨාශයේ තොටුපලවල්
* පිටිපන ලෙල්ලම
* අලූත්කූරුව කළපු තොටුපල
* බසියවත්ත කලපු තොටුපල
* තලාහේන මුහුදු තොටුපල


9. කැපුන්ගොඩ ධීවර පරික්ෂක කොට්ඨාශයේ තොටුපලවල්
* මහවැල්ල
* පුංචි වැල්ල
* බලූ පල්ලම
* ෆ‍්‍රැන්සිස්කු තොටුපල
* පල්ලිය පාර තොටුපල
* දෙබිඩි තොටුපල * මෝලවත්

Friday, February 22, 2008

හැඳින්වීම